Salary Particulars

වැටුප් විස්තරයක් ඉල්ලීම.

මෙම පිටුවට පිවිසි ඔබ සාදරයෙන් පිලිගනු ලබනවා.

ඔබගේ කාලය ඉතිරි කිරීමත්, ඵලදායි සේවාවක් ලබා දීමත්, ඔබව නව තාක්ෂණික ලෝකයට විවර කිරිමත් අප කලාප කාර්යාලයේ අරමුණයි.

මෙහිදී එක් මසක වැටුප් විස්තරය මෙන්ම වාර්ෂික වැටුප් විස්තරයද ලබා ගත හැක.

ඔබට අවශ්‍ය වැටුප් විස්තරය ඉල්ලුම් කල සැනින් ඔබගේ ජංගම දුරකථනයට යොමු අංකයක් (Reference number) සහා වැටුප් විස්තරය කාර්යාලයට පැමිණ ලබාගත යුතු දිනය/වේලාව සඳහන් SMS පණිවුඩයක් ලැබෙනු ඇත.

එම නිසා ඔබට අවශ්‍ය වැටුප් විස්තරය නිවැරදිව ලබා ගැනීම සඳහා පහත සඳහන් විස්තර නිවැරදිව පුරවා අපවෙත එවන්න.

ඔබට අවශ්‍ය වැටුප් විස්තරය නියෝජිතයකු හරහා ලබා ගන්නේ නම් ඉල්ලීම් ලිපියක් සමඟ යොමු කිරීම අනිවාර්ය වේ.

    මුලකුරු සමග නම (අත්‍යවශ්‍යයි)

    කොට්ඨාශය (අත්‍යවශ්‍යයි)

    පාසලේ නම (අත්‍යවශ්‍යයි)
    පාසලේ නම (අත්‍යවශ්‍යයි)
    පාසලේ නම (අත්‍යවශ්‍යයි)

    වැටුප් ලේඛනයේ අංකය (අත්‍යවශ්‍යයි)

    වැටුප් වාර්ථාවේ වර්ගය (අත්‍යවශ්‍යයි)
    මාසිකවාර්ෂික

    මාසික නම් වර්ෂය හා මාසය
    වාර්ෂික නම් වර්ෂය සිට දක්වා

    උපන් දිනය (අත්‍යවශ්‍යයි)

    දුරකථන අංකය 01 (අත්‍යවශ්‍යයි)

    දුරකථන අංකය 02

    විද්‍යුත් ලිපිනය

    වැටුප් විස්තරය අවශ්‍ය කාරණය

    ඉහත තේරීම 'ණය' නම් බැංකුව තෝරන්න

    ශාඛාව


    සෙවීම

    වෙබ් පුවත්

       
    ඔබට අවශ්‍ය සියළුම චක්‍ර ලේඛ (Circulars) , අයදුම්පත්‍ර (Applications) මෙම වෙබ් අඩවිය මගින් බාගත (Download) කරගගත හැක..

    Hot News/උණුසුම් පුවත්

    හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යල වෙබ්පිටුව පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහනක් 2020.10.09 වන සිකුරාදා දින කාර්යාලයේදී පැවැත්වේ.


    2020 වර්ෂයේ දෙවන වාර පාසල් නිවාඩුව 2020.10.05 දිනෙන් ඇරඹේ.


    1. සියළුම පාසල්වල පාසල් සංවර්ධන මහා සභා රැස්වීම් ඔක්තෝබර් 31 දිනට ප්‍රථමයෙන් පැවැත්වීමට කටයුතු කරන්න.
    2. මෙම වර්ෂයට අදාළ මෙතෙක් වැටුප් වර්ධක ලබානොදුන් ගුරුභවතුන්ගේ වැටුප් වර්ධක පාසලේ කට්ටල භාර නිළධාරීන් වෙත නොපමාව ලබාදීමට කටයුතු කරන්න.

    2020 වර්ෂයේ තෙවන වාරය සඳහා පාසල 2020.11.23 දින ඇරඹේ.