සේවය ස්ථීර කිරීමට අදාල භාරදිය යුතු ලේඛන
- පත්වීමේ ලිපිය
- වැඩ භරගැනීමේ ලිපිය
- උප්පැන්න සහතිකය
- ශිෂ්‍ය කාර්ය දර්ශනයේ සහතික පිටපත්
- බඳවා ගැනීමේ සුදුසුකමට අදාළ අධ්‍යාපන සහතික (සා.පෙ/උ.පෙ/උපාධි)
- ආය.සං. 11 පරි 11 වගන්තිය ප්‍රකාරව ස්ථීර කිරීම සඳහා බලය දීමේ පෝරමය (විදුහල්පති සනාත කළ)
- පරිවාස නිලධාරියෙකු පිළිබඳ අවසන් වාර්තාව ( ගුරු සේවය සඳහා විදුහල්පති සහතික කළ)
- නමෙහි වෙනසක් ඇතොත් දිවුරුම් ප්‍රකාශය
- අන්තර්ග්‍රහණය කරන ලද ලිපියේ පිටපතක් (කනිෂ්ඨ කා. මණ්ඩලයට)
ලිපිය | බාගත කිරීම |
---|---|
සේවය ස්ථීර කිරීම ඉල්ලුම් පත්‍රය | Download |