Email – developmenthing@gmail.com
TP – 025 3 242606
කාර්යය මණ්ඩලය

අ:අ | නිලධාරියාගේ නම | තනතුර | දුරකථන අංකය | විද්‍යුත් ලිපිනය | |||
---|---|---|---|---|---|---|---|
2 | ඩී.ජී.ඩබ්.කුමාර දැල්පිටිය මයා | ස.අ.අ. (සංවර්ධන / නොවිධිමත් අධ්‍යාපනය/විශේෂ අධ්‍යාපනය/සිංහල) | 070-2605812 | wasanthadelpitiya@gmail.com | |||
4 | කේ.ජී.එස්.ආර්.ප්‍රියදර්ශන මයා | ස.අ.අ.( ප්‍රාථමික) | 071-4389777 | priyadarshanakg@gmail.com | |||
5 | ඊ.එම්.සී.පී.එදිරිසිංහ මිය | ස.අ.අ.(විද්‍යාව) | 071-4289076 | charmcab@yahoo.com | |||
8 | පූජ්‍ය සිරිකෙත සිරිසීවලී හිමි | ස.අ.අ. (බුද්ධ ධර්මය) | 071-2516550 | ||||
9 | ඒ.එච්.ඩබ්.ආර්. තීක්ෂණ මයා | කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ (හිඟුරක්ගොඩ) | 071 8077524 | ahwrtheekshana@gmail.com | |||
10 | එච්.එම්.එස්.බී.හේරත් මයා | කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ (ඇළහැර) | 071-3068657 | sudarshanahm@gmail.com | |||
11 | ඩබ්.ජී.සෙනවිරත්න බංඩා මයා | කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ (මැදිරිගිරිය) | 071-8319253 | dmwickbandara@gmail.com | |||
12 | ඒ.ඒ.ආර්.අතපත්තු මයා | ගුරුඋපදේශක (කෘෂිකර්මය) | 071-4325765 | ||||
13 | එම්.ජී.පී.ඒ.සිරිකුමාර මයා | ගුරුඋපදේශක (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය /සෞඛ්‍යය ප්‍රවර්ධන) | 070-2828624 | mgpriyanthasirikumara@gmail.com | |||
14 | එච්.පී.ගාමිණී සුනිල් මයා | ගුරුඋපදේශක (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | 071-2156535 | නැත | |||
15 | කේ.එම්.එස්.ඒ.කරුණානායක මයා | ගුරුඋපදේශක (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය / පුස්තකාල /විෂය සමගාමී) | 071-3271225 | sujeewaanu@gmail.com | |||
16 | ඩබ්.ජී.ජයසේන වෙලගෙදර මයා | ගුරුඋපදේශක (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය) | 071-6841474 | නැත | |||
17 | ඩී.කේ.එම්.පී.දිසානායක මයා | ගුරුඋපදේශක (විශේෂ අධ්‍යාපනය) | 071-8097515 | pathpubudu123@gmail.com | |||
18 | එස්.එම්.ඒ.බී.සමරකෝන් මයා | ගුරුඋපදේශක (විශේෂ අධ්‍යාපනය) | 077-8738276 | ||||
19 | ටී.එම්.පී.අනුල බණ්ඩාර මයා | ගුරුඋපදේශක (විශේෂ අධ්‍යාපනය) | 070-5834600 | ||||
20 | ඩබ්.එම්.පී.වෙලගෙදර මිය | ගුරුඋපදේශක (ඉංග්‍රීසි) | 070-5543690 | ||||
21 | ආර්.ජී.එම්.සේනාධීර මිය | ගුරුඋපදේශක (ඉංග්‍රීසි) | 071-4805532 | ||||
22 | එච්.පී.ඩී.ඒ.කුලසූරිය මයා | ගුරුඋපදේශක (ප්‍රාථමික) | 078-5744551 | ||||
23 | ඒ.චන්ද්‍රාවතී මිය | ගුරුඋපදේශක (ප්‍රාථමික) | 071-8368908 | chandrawanasinghe62@gmail.com | |||
24 | ඩබ්.එම්.සුරවීර මයා | ගුරුඋපදේශක (ප්‍රාථමික) | 072-3343253 | ||||
25 | ආර්.ඩබ්.ඩී.ජී.අබේරත්න මයා | ක්රියාකාරීකව ප්‍රීතිමත් වෙමු ( ප්‍රාථමික) | 071-9782595 | ||||
26 | ඩී.එම්.ඩබ්.බී.දිසානායක මයා | ගුරුඋපදේශක (මානවශාස්ත්ර /.ගුරුමධ්යස්ථානාධිපති - මින්නේරිය ) | 071-8947864 | wasanthamek@gmail.com | |||
27 | පී.එම්.අනූෂා කුමාරි මිය | ගුරුඋපදේශක (සංගීතය) | 071-5599687 | pmanushakumari@gmail.com | |||
28 | ජේ.එම්.ටී.කේ.ජයසේකර මිය | ගුරුඋපදේශක (නර්තනය) | 071-2242232 | thamarajayasekara26@gmail.com | |||
29 | එම්.ඒ.යූ. ධර්මකීර්ති මයා | ගුරුඋපදේශක (ගණිතය) | 072-5987593 | ||||
30 | ඒ.ජී.ටී.කේ.රණසිංහ මයා | ගුරුඋපදේශක (ගණිතය) | 072-7488838 | thilak72@gmail.com | |||
31 | ඒ.පී.එම්.ඒ.ද සොයිසා මිය | ගුරුඋපදේශක (කතෝලික ධර්මය / චිත්‍ර) | 072-4582284 | ||||
32 | ඒ.එල්.එම්.ඒ.කාදර් මයා | ගුරුඋපදේශක (දෙමළ) | 071-8162404 | mohideencader96@gmail.com | |||
33 | එච්.ඩී.පී.අරුණසිරි මයා | ගුරුඋපදේශක (මනෝසමාජීය) | 070-4001366 | hdparunasiri@gmail.com | |||
34 | බී.ජී.සී.මානෙල් මිය | ගුරුඋපදේශක (ගුරුඋපදේශක (බුද්ධ ධර්මය / ගෘහආර්ථික විද්‍යාව) | 070-2581090 | ||||
35 | පී.ජේ.පුංචිහේවා මයා | ගුරුඋපදේශක (තොරතුරු තාක්ෂණය) | 071-6843898 | puncrc@gmail.com | |||
36 | බී.පී.සිරිනන්ද මයා | ගුරුඋපදේශක (තොරතුරු තාක්ෂණය) | 071-4471412 | palithabaddegama@gmail.com | |||
37 | කුමුදු කුමාරි මාඉටිපේ මිය | ව්‍යාපෘති නිලධාරී | 071-4470978 | kumuduuk1966@gmail.com |
අපගේ සේවාවන්
- අධ්‍යාපන ප්‍රතිපත්ති හා නියමිත විෂය මාලාව ක්‍රමවත්ව ක්‍රියාත්මකවීම සම්බන්ධව වගකීම හා වගවීම.
- අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන් වලට අදාලව වාර්ෂික මධ්‍ය කාලීන පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
- අනුමත සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරීම.
- පාසල්වල විෂය සමගාමී, විෂයානුබද්ධ කටයුතු සංවිධානය සඳහා මඟ පෙන්වීම.
- විෂය මාලා නවීකරණ හඳුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම.
- විෂය අධ්‍යක්ෂවරුන්ගේ හා ගුරුඋපදේශකවරුන්ගේ කාර්ය ප්‍රගති සමාලෝචනය සිදුකිරීම.
- පාසල්වෙත ලබාදී ඇති ව්‍යාපෘති ප්‍රදාන හා ගුණාත්මක යෙදවුම් පිළිබඳ විෂය අධ්‍යක්ෂකවරුන් මඟින් නියාමනය කොට ප්‍රගතිය ලබා ගැනීම.
- අවස්ථානුකූලව විෂය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ශිෂ්‍ය සාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එමඟින් අනාවරණය වන කරුණු මත අධ්‍යාපන ගුණාත්මක තත්ත්වයන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
- ගුරු කාර්යය මණ්ඩල ධාරිතා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම, සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.
- කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු සඳහා උපදේශනය, ඇගයීම් හා නියාමනය සිදු කිරීම.
- කලාප මට්ටමේ විෂයානුබද්ධ තරග සංවිධානය හා පැවැත්වීම.
- පාසල්වල බාහිර ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම., ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම.
- පාසල් අභ්‍යන්තර කාර්යය නියාමනය කිරීම හා අවශ්‍ය මඟපෙන්වීම.
- අධ්‍යාපන සංවර්ධන ශාඛාව අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම.
- විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම.
- විදුහල්පති, ගුරු කාර්යසාධන ඇගයීම් නියාමනය හා පසුවිපරම සිදු කිරීම.
- විදුහල්පති හා ගුරු ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අධ්‍යාපන පර්යේෂණ සිදුකිරීම හා අනාවරණ පදනම් කර ගනිමින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- පෙරපාසල් නියාමනය හා අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම.