විශ්රාම ගැන්වීමේදී භාරදියයුතු ලියවිලි
- විශ්රාම ගැන්වීමේ ඉල්ලීමේ ලිපිය (පීඩී 03 ආකෘතියට අදාළ)
- ජාතික හැදුනුම්පතෙහි පිටපත් 02
- ලංකා බැංකුව/ජා.ඉ. බැංකුව/මහජන බැංකුව පාස්පොතෙහි පිටපත්
- පාස්පෝට් ප්රමාණයේ ඡායාරූප 01
- විශ්රාම දිනයට මාස 03 ක් ඇතුළත ලබාගත් වැටුප් විස්තරය
- රජයට අයත් බඩු භාරදීමේ ලිපිය
- අඩවැටුප්/ වැටුප් රහිත නිවාඩු ලබා ඇති/ නැති බවට විදුහල්පති සහතිකය
- විවාහ සහතිකය හා කලත්රයාගේ දරුවන්ගේ උප්පැන්න සහතිකය හා ජා.හැ. පිටපත්
- ගුරු සෙත ණය /අ.සේ.ස ණය ලබා ඇති /නැති බව දැක්වෙන විදුහල්පති ලිපිය
- වි.වැ. 16 ආකෘතිය (කලාප කාර්යාලයෙන් ලබාගත යුතුය)
ලිපිය | බාගත කිරීම |
---|---|
විශ්රාම ගැන්වීමේ ඉල්ලුම් පත්රය | Download |
විශ්රාම වැටුප් පරිවර්තනය සඳහා පොරොන්දු ප්රකාශය | Download |