මුල් පත්වීමේදී ලබාදිය යුතු ලේඛන
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- අධ්‍යාපන සහතික පිටපත්
- ජාතික හැදුනුම්පතෙහි පිටපත
- විවාහ සහතිකය
- කාලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ සහතික කල පිටපත
- දරුවන්ගේ උප්පැන්න සහතික
- වත්කම් බැරකම් ප්‍රකාශය
- දිවුරුම, ගිවිසුම, ප්‍රතිඥාව
- වෛද්‍ය වාර්තාව