Email – pdcfteduhin@gmail.com
TP – 027 2245222
කාර්යය මණ්ඩලය

ගුරු මධ්‍යස්ථාන කළමනාකාර
අ:අ | නිලධාරියාගේ නම | තනතුර | දුරකථන අංකය | විද්‍යුත් තැපෑල |
---|---|---|---|---|
1 | ඩී.එම්. වසන්ත බණ්ඩාර දිසානායක මයා | කළමනාකරු | 071-8947864 | wasanthamek@gmail.com |
2 | ආර්.ඒ. නිශානි සිසිකලා බණ්ඩාර මිය | සේවා සහායක | 071-9057687 | nishanibandara7@gmail.com |
3 | ආර්.එම්. අනූෂා දමයන්ති රාජපක්ෂ මිය | සේවා සහායක | 070-1107207 | -- |
අපගේ සේවාවන්
- ගුරු වෘත්තීය සංවර්ධන මොඩියුල ක්‍රියාත්මක කිරීම
- පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් (SBPTD) ක්‍රියාත්මක කිරීමට සහය වීම
- අධ්‍යාපන පර්යේෂණ සිදු කිරීම
- අධ්‍යාපන කලාපයේ ගුරු,විදුහල්පති ,ගුරු උපදේශක වෘත්තීය සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් වැඩසටහන් සංවිධානය කිරීම
- විෂය මාලා ප්‍රතිසංස්කණ අවස්ථාවන්හිදී ගුරුභවතුන් සමඟ සාකච්ඡා කරමින් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය සඳහා ශිෂ්‍ය උපදේශන/ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම