email – hingzictec1996@gmail.com
TP _ 027 2246633
කාර්යය මණ්ඩලය

මධ්‍යථාන කළමනාකරු
අ:අ | නිලධාරියාගේ නම | තනතුර | දුරකථන අංකය | විද්‍යුත් ලිපිනය |
---|---|---|---|---|
1 | ඩී.එම්. වික්‍රමසිංහ බණ්ඩාර මයා | මධ්‍යථාන කළමනාකරු | 077-5069113 | wick@gmail.com |
2 | පී.ජේ. පුංචිහේවා මයා | පාඨමාලා සම්භන්ධීකාරක/උපදේශක | 071-6843898 | puncrcn@gmail.com |
3 | බී.පී. සිරිනන්ද මයා | උපදේශක | 071-4471412 | palithabaddegama@gmail.com |
4 | එච්.එම්.ජී.ආර්. හේරත් මයා | උපදේශක | 077-7987277 | gayanravimal@gmail.com |
5 | ආර්.එම්.එන්.යූ. රාජකරුණා මෙය | උපදේශිකා | 077-3906191 | rmnurajakaruna@gmail.com |
අපගේ සේවාවන්
- වාර්ෂිකව අ.පො.ස.(සා/පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා
- MS Office Application පාඨමාලාව
- Programming Language පාඨමාලාව
- Graphic Design පාඨමාලාව
- PC Assembling පාඨමාලාව
- Web Design පාඨමාලාව
- වාර්ෂිකව අ.පො.ස.(උ/පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා
- MS Office Application පාඨමාලාව
- Programming Language පාඨමාලාව
- Graphic Design පාඨමාලාව
- PC Assembling පාඨමාලාව
- Web Design පාඨමාලාව
- තොරතුරු තාක්ෂණ ගුරු භවතුන්ගේ විෂයමාලා සංවර්ධනය සඳහා අවශ්‍ය සේවාස්ථ පාඨමාලා පැවැත්වීම
- අනෙකුත් විෂයයන් උගන්වන ගුරුභවතුන්ට ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු වලදී නවීන තාක්ෂණය භාවිතය උදෙසා තොරතුරු තාක්ෂණය මෙවලමක් ලෙස භාවිතා කිරීම පිළිබඳ පුහුණු සැසි පැවැත්වීම
- ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සඳහා අදාල මොඩියුල ගුරු මධ්‍යස්ථානය සමග සම්බන්ධවී ඉගැන්වීම
- Module 07 – ICT for Education
- Module 04 – ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම හා නායකත්වය
- Module 17 – අන්තර් පුද්ගල සම්බන්ධතාව සහ ආකල්ප කුසලතා සංවර්ධනය
- කලාපයේ පාසැල් තුල ICT Club පිහිටුවීම හා පවත්වා ගෙන යාම
- අ.පො.ස.(උ/පෙළ) හා අ.පො.ස.(සා/පෙළ) ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුන් උදෙසා ඉලක්ක ගත ICT උපකාරක සම්මන්ත්රණ පැවැත්වීම
- අ.පො.ස.(උ/පෙළ) හා අ.පො.ස.(සා/පෙළ) ශ්‍රේණි වල විෂයය සඳහා පලාත් මට්ටමින් ලබා දෙන ආදර්ශ ප්‍රශ්න පත්‍ර සැකසීමට දායකත්වය සැපයීම
- අ.පො.ස.(උ/පෙළ) ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුන් උදෙසා සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) විෂයය සඳහා ඉලක්ක ගත උපකාරක සම්මන්ත්රණ පැවැත්වීම හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම
- සුරක්ෂිත අන්තර් ජාලය (Cyber Security) භාවිය පිළිබඳව සම්මන්ත්රණ මගින් කලාපයේ සියලු විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා සිසුන් දැනුවත් කිරිම
- නවය වසර සිසුන් සඳහා දහය වසරේ දී අ.පො.ස.(සා/පෙළ) කාණ්ඩ විෂයයන් තෝරා ගැනීම පිළිබඳව සම්මන්ත්රණ මගින් කලාපයේ සියලු දරුවන් දැනුවත් කිරීම
- අ.පො.ස.(උ/පෙළ) විෂය ධාරා හා විෂයයන් තෝරා ගැනීම පිළිබඳව සම්මන්ත්රණ මගින් කලාපයේ සියලු දරුවන් දැනුවත් කිරීම
- විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත (online) ලියාපදිංචියට නොමිලේ පහසුකම් සැපයීම හා විශ්ව විද්‍යාල පාඨමාලා තෝරා ගැනීම සඳහා උපදෙස් සැපයීම
- ජාතික ශිෂ්‍ය තොරතුරු පද්ධතිය (NEMIS – SIS) පිළිබඳ කලාපයේ විදුහල්පතිවරුන්, ගුරුභවතුන් දැනුවත් කිරීම හා දත්ත ඇතුලත් කිරීමට පහසුකම් සැපයීම හා උදව් උපකාර කිරීම
- සිසු සුරක්ෂා දත්ත එක් රැස් කිරීම
- රාජ්‍ය / රාජ්‍ය නොවන හා අනෙකුත් ප්‍රජාවගේ අවශ්‍යතාවයන්ට අනුව තොරතුරු තාක්ෂණ පාඨමාලා පැවැත්වීම.