කාර්යය මණ්ඩලය

ගුරු ආයතන | නම | තනතුර | දුරකතන අංකය | ඊ-මේල් |
---|---|---|---|---|
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ(පාලන) | එච්.ආර්.යූ.බී.හිටිගම මයා | අධ්‍යාපන පරිපාලන සේවය 111 | 071-7130484 | |
පරිපාලන නිළධාරී | ඩී.එම්.කේ.මැණිකේ මෙය | රාජ්‍ය කළමණාකරණ සහකාර (අධි ශ්‍රේණිය) | 071-8052151 | |
ගුරු ආයතන 01 | ඩබ්.ඒ.යූ.පී. වීරසිංහ මිය | ශාඛා ප්‍රධානී(ගුරු ආයතන) - රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය(1) | 071-7953230 | udeniweere@gmail.com |
ගුරු ආයතන 03 | යූ.ටී.ජේ.අබේසූරිය මෙය | පළාත් රාජ්‍ය කළමණාකරණ සහකාර(111) | 077-3883313 | thushirusl@gmail.com |
ගුරු ආයතන 04 | එස්.කේ.එස්.ප්‍රනාන්දු මිය | පළාත් රාජ්‍ය කළමණාකරණ සහකාර(111) | 077-3437337 | krishisf26@gmail.com |
ගුරු ආයතන 05 | එම්.ඩී.දිස්නා කුමාරි මෙය | පළාත් රාජ්‍ය කළමණාකරණ සහකාර(111) | 076-4986749 | |
ගුරු ආයතන 06 | ඩබ්.ඒ.ආර්.එම්. ව්ක්රමආරච්චි මිය | පළාත් රාජ්‍ය කළමණාකරණ සහකාර(111) | 072-4335515 | |
ගුරු ආයතන 07 | එල්.ඩී.එම්.ලියනගේ මිය | පළාත් රාජ්‍ය කළමණාකරණ සහකාර(111) | 077-9036037 | maheshadilani1989@gmai.com |
ගුරු ආයතන 02 | ඩී.ආර්.එස්.කේ.දෙනාවත්ත මිය | පළාත් රාජ්‍ය කළමණාකරණ | 076-3289346 |
අපගේ සේවාවන්
- පෞද්ගලික ලිපිගොනු සකස්කිරීම (විද්‍යාපීඨ / උපාධි ගුරුභවතුන් සදහා)
- අධ්‍යයන නිවාඩු
- විදේශ නිවාඩු
- ඉකුත් නිවාඩු හිලව් කිරීම
- ප්‍රසූත නිවාඩු
- පීතෘ නිවාඩු
- සේවය ස්ථීර කිරීම
- ස්ථාන මාරු කලාප / පළාත් / අන්තර් පළාත් -ජාතික පාසල් හා පළාත් පාසල් අතර -සුහද ස්ථාන මාරු , කලාපය තුළ
- වැටුප් වාර්තා ලබා ගැනීම
- සේවය කරන බවට සහතිකය
- විශ්‍රාම පූර්ව නිවාඩු
- පාඨමාලාවෙන් අඩක් ගෙවීම
- උසස්වීම්
කාර්යයන් සදහා අවශ්‍ය ලිපිලේඛන
නවක ගුරුභවතුන් විසින් පෞද්ගලික ලිපිගොනුවට ලබා දිය යුතු ආකෘති (උපාධි)
- පත්වීම් ලිපියේ ඡායා පිටපත් 01
- පත්වීම භාරගත් ලිපිය 01
- පත්වීම භාරගත් ලොග් සටහන 01
- පොදු 160 Download
- පොදු 261
- දිවුරුම / ප්රතිඥ ව Download
- පොදු 278 Download
- පොදු 53
- පොදු 169 Download
- ගුරුභවතාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 01
- ගුරුභවතාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 01
- විවාහ සහතිකයේ මුල් පිටපත් 01
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 01
- කලත්‍රයාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 01
- දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත් 01 බැගින්
- අ.පො.ස. (සා.පෙ.) ප්‍රතිඵල සහතිකයේ ඡායා පිටපත් 02
- අ.පො.ස. (උ.පෙ.) ප්‍රතිඵල සහතිකයේ ඡායා පිටපත් 02
- උපාධි සහතිකය හා විභාග අංකය හා විෂයන් සහිත සහතිකය ඡායා පිටපත් 02
සියලුම ඡායා පිටපත් අධ්‍යාපන කාර්යාලයෙන්ම සහතික කල යුතු වන අතර සහතික වල මුල් පිටපත් රැගෙන එන ලෙස දන්වමි.
නවක ගුරුභවතුන් විසින් පෞද්ගලික ලිපිගොනුවට ලබා දිය යුතු ආකෘති (විද්‍යාපීඨ)
- පත්වීම් ලිපියේ ඡායා පිටපත් 01
- පත්වීම භාරගත් ලිපිය 01
- පත්වීම භාරගත් ලොග් සටහන 01
- පොදු 160 Download
- පොදු 261
- දිවුරුම / ප්රතිඥ ව Download
- පොදු 278 Download
- පොදු 53
- පොදු 169
- ගුරුභවතාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 01
- ගුරුභවතාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 01
- විවාහ සහතිකයේ මුල් පිටපත් 01
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 01
- කලත්‍රයාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 01
- දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත් 01 බැගින්
- අ.පො.ස. (සා.පෙ.) ප්‍රතිඵල සහතිකයේ ඡායා පිටපත් 02
- අ.පො.ස. (උ.පෙ.) ප්‍රතිඵල සහතිකයේ ඡායා පිටපත් 02
- විද්‍යපීඨ ලිපිගොනුව ගෙන්වා ගැනීම සදහා ඉල්ලීම් ලිපියක්
සියලුම ඡායා පිටපත් අධ්‍යාපන කාර්යාලයෙන්ම සහතික කල යුතු වන අතර සහතික වල මුල් පිටපත් රැගෙන එන ලෙස දන්වමි.
අධ්‍යයන නිවාඩු ලබා ගැනීම සඳහා
1 ඉල්ලූම් පත්‍රය
2 ඉල්ලීම් ලිපිය (විදුහල්පති විසින් නිර්දේශ කළයුතුය)
3 රාජකාරී ආවරණය (විදුහල්පති විසින් නිර්දේශ කළයුතුය)
4 විභාග ප්‍රවේශ පත්‍රය
(පිිිිටපත් 3 බැගින්)
පාඨමාලාවෙන් අඩක් ලබාගැනීම සඳහා
1 පොදු 35 ආකෘතිය Download
2 ඉල්ලීමේ ලිපිය
3 ගිවිසුම (අප ශාඛාවෙන් ලබා ගත යුතුය)
4 මුදල් ගෙවූ වවුචර්පත්
5 ගෙවිය යුතු මුදල දන්වා අදාල ආයතනයෙන් ලබා දුන් ලිපිය
(පිිිිටපත් 2 බැගින්)
විදේශ නිවාඩු ලබාගැනීම සඳහා
1 ඉල්ලිමේ ලිපිය (විදුහල්පති මගින්) පිටපත් 05
2 පොදු 126 අයදුම්පත්‍ර පිටපත් 05 Download
3 A ඇමුණුම පිටපත් 05
4 සේවය ස්ථීර කිරීමේ ලිපිය / 15 පරිශිෂ්ටය පිටපත් 05
5 ජාතික හැදුනුම්පත් පිටපත් 05
6 විදේශ ගමන් බලපත්‍ර පිටපත් 05
7 නිවාඩු විස්තර (අදාල වර්ෂයේ) පිටපත් 05
8 රාජකාරී ආවරණය ලිපිය (විදුහල්පති මඟින්) පිටපත් 05
9 කැදවීම් ලිපිය පිටපත් 05
10 ස්ථිර පත්වීම් ලිපියේ සහතික කළ පිටපත් 05
11 අනුමත කාල සටහන පිටපත් 05
12 16 පරිශිෂ්ටය පිටපත් 05
13 විනය හා විගණන විමසුම් නොමැති බවට ඉල්ලීම් ලිපිය
14 ණයශේෂ නොමැති බවට ඉල්ලීම් ලිපිය
15 රැකියාවක් සදහා නම් 10 පරිශිෂ්ටය පිටපත් 05
සියලුම ඡායා පිටපත් කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ම සහතික කල යුතු බැවින් මුල් පිටපත් රැගෙන එන ලෙස දන්වමි
ඉකුත් නිවාඩු හිලව් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- ගුරුභවතාගේ ඉල්ලීම් ලිපිය (විදුහල්පති මඟින්)
- පසුගිය වර්ෂ 02ක ඉතිරි නිවාඩු සහිත B100 වාර්තා වල මුල් පිටපත්
- වැඩිපුර නිවාඩු ලබා ගත් වර්ෂයේ B100 වාර්තාවේ මුල් පිටපතක්
ප්‍රසූත නිවාඩු සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- ගුරුභවතාගේ ඉල්ලීම් ලිපිය (විදුහල්පති මඟින්)
- දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ වෛද්‍ය සහතිකයේ මුල් පිටපත
පීතෘ නිවාඩු සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- ගුරුභවතාගේ ඉල්ලීම් ලිපිය (විදුහල්පති මඟින්)
- දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
විශ්‍රාම ගැන්වීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- ගුරුභවතාගේ ඉල්ලීම් ලිපිය (විදුහල්පති මඟින්)
- PD3 ආකෘතිය (කාර්යාලයෙන් ලබා ගත හැකිය)
- විනය හා විගණන විමසුම් නොමැති බවට ඉල්ලීම් ලිපිය (විදුහල්පති මඟින්)
- බැංකු පාස්පොතේ පිටපත් 03
- නිලධාරියාගේ ජාතික හැඳුනුම්පත් පිටපත් 03
- නිලධාරියාගේ උප්පැන්නයේ මුල් පිටපත් 01
- කලත්‍රයාගේ උප්පැන්නයේ මුල් පිටපත් 02
- කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පත් පිටපත් 02
- දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත් 02 බැගින්
- ග්‍රාම නිලධාරි සහතිකය (ඩී.එස්.04)
සියලුම ඡායා පිටපත් කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ම සහතික කල යුතු බැවින් මුල් පිටපත් රැගෙන එන ලෙස දන්වමි.
විශ්‍රාම පූර්ව නිවාඩු සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- ගුරුභවතාගේ ඉල්ලීම් ලිපිය (විදුහල්පති මඟින්)
- පසුගිය අනුයාත වසර 05ක B100 වාර්තා වල මුල් පිටපත්
සියලුම ඡායා පිටපත් කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ම සහතික කල යුතු බැවින් මුල් පිටපත් රැගෙන එන ලෙස දන්වමි.