ආපදා ණය සඳහා භාරදිය යුතු ලියවිලි
- ඇපකරු ප්රකාශ පිටපත් 02 බැගින්
- ඇපකරු ගිවිසුම පොදු 258 (පිටපත් 02 බැගින්)
- ඇපකරු වැටුප් විස්තරය ඇමිණිය යුතුයි (සහතික කළ) ණය
- ණය ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 50 ට වැඩි නම් විශ්රාම වැටුප් පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන පොරොන්දු ප්රකාශය
සැලකිය යුතුයි
- ඇපකරුගේ සේවා කාලය අවුරුදු 10 ට වැඩි විය යුතුයි
- ඇපකරුගේ වයස අවුරුදු 50 ට අඩු විය යුතුයි
- ඇපකරුගේ වැටුපෙන් 40% ඉතිරිය ණය කරුගේ වාරිකය හා පොලිය අයකිරීමට ප්රමාණවත් විය යුතුය
- ඇපකරු ස්ථීර විශ්රාම වැටුප් සහිත තනතුරේ ස්ථීර විය යුතුය
ලිපිය | බාගත කිරීම |
---|---|
ආපදා ණය ඉල්ලුම් පත්රය | Download |
ආපදා ණය ප්රකාශය | Download |
ආපදා ණය ඇපකරු ප්රකාශය | Download |