හිඟුරක්ගොඩ කලාපයේ පාසල් වර්ග
විස්තරය | පාසල් වර්ගය | ප්‍රමාණය |
---|---|---|
ජාතික පාසල් | 1AB | 3 |
1AB(Super) | 3 | |
පලාත් පාසල් | 1AB | 8 |
1AB(Super) | 4 | |
1C | 28 | |
Type 2 | 33 | |
Type 3 | 36 | |
පිරිවෙන් | 11 | |
රජයේ අනුමත පුද්ගලික පාසල් | 3 |
කලාපයේ ගුරු හා සිසු තොරතුරු සාරාංශය
කොට්ඨාසය | ශිෂ්‍ය සංඛ්‍යාව | ගුරු සංඛ්‍යාව |
---|---|---|
හිඟුරක්ගොඩ | 14113 | 758 |
මැදිරිගිරිය | 15335 | 753 |
ඇලහැර | 9326 | 460 |